Tamil-Sri LankaEnglish (United Kingdom)

අරමුණු

  1. ඌව පළාත් ජන ජීවිතයේ ගුනාත්මක වර්ධනයට හේතු කාරක වන්නා වූ තොරතුරු හුවමාරුව සන්නිවේදන අවශ්‍යතා සහ නව තොරතුරු තාක්‍ෂණය සමස්ථ ප‍්‍රජාවට ලබාදීම සඳහා ප‍්‍රජා මූලික ගුවන් විදුලි සේවාවක් ලෙස ස්ථාපිත කර පවත්වාගෙන යාම.
  2. ප‍්‍රදේශයේ ආර්ථික, සමාජීය සංස්කෘතික හා යහපාලනය ප‍්‍රවර්ධනයට දායක වන්නාවූ තොරතුරු සංන්නිවේදන හා සංවර්ධන යෝජනා ක‍්‍රම සැළසුම් කිරීමේ අදියරේ සිට සඳහා සහභාගිවීමට ඉඩප‍්‍රස්ථා ලබාදීම සහ නව තොරතුරු තාක්‍ෂණය  ඌව ප‍්‍රජාවට ලබාදීම.
  3. දැඩි දේශපාලන ග‍්‍රහනයේ හස්තයට හෝ දැවැන්ත වාණිජකරණයේ තෙරපුමට හෝ බඳුන් වී දිගු කලක් සිට නිර්මාණය වෙමින් පවතින ශ්‍රී ලාංකීය විද්‍යුත් මාධ්‍ය භාවිතයයෙන්, වෙනත් මාණයක් කරා යොමු කිරීමෙන් , එම භාවිතය තුලම ඌවේ ජනතාවගේ ජන විඥානය පුලූල් කිරීම.


 

 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1