Tamil-Sri LankaEnglish (United Kingdom)

බාධක සහ අභියෝග

  • ඌව CWC මුහුණපාන ප්‍රධාන බාධකය වන්නේ ගුවන්විදුලියේ සංකීර්ණ හවුල්කාරීත්ව ව්‍යූහය හා රාජ්‍ය සහ දේශපාලන ආයතනයන්හි ආධිපත්‍යශීලී භූමිකාවයි.
  • ප්‍රාදේශීය ප්‍රජාවගේ විශ්වාසය ගොඩනැගීම සහ පවත්ව‍ාගෙන යාම, සාමාජීය සංවිධානමය සහ මූල්‍යමය ස්ථාවරභාවය ලබාගැනීම යන සියල්ල සැලකිය යුතු බාධක ව පවතී.
  • ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල සම්බන්ධතාවය වල අධිකය. ප්‍රකාශන අවස්ථාව වන තෙක් අන්තර්ජාල සබඳතා වියදම යුනෙස්කෝව මගින් දරන ලදී. කෙසේ වෙතත් 2005 අගභාගය වන විට හැකිතරම් ප්‍රවේශ ලබාදෙමින් අන්තර්ජාල සේවා සැපයීම අඛණ්ඩව සිදුකිරීමේ අභියෝගයට මුහුණ දීමට CWC ට සිදු වනු ඇත.

ශ්‍රී ලං. ගු.වි. ස සහ ඌ. ප.ස. ඒකාබද්ධව පවත්වාගෙන යන ඌව ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්තානය මේවන තෙක් රටේ ඇති වූ වඩාත්ම  ස්වාධීන සහ ප්‍රබල ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානය වේ.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදේ ප්‍රවෘත්ති ප්‍රචාරය සමග ඒකාබද්ධවීම හැරුණු විට ස්වකීය වූ ප්‍රවෘත්ති ද ප්‍රචාරය කරන මෙම වෘත්තීය සාංගමිකයන්ගෙන් ද ප්‍රශ්න විචාරන සුලු වැඩ සටහන් වැනි සංවේදී යැයි සැලකෙන වැඩසටහන් ද ප්‍රචාරය කෙරේ.

 

ශ්‍රී ලංකාවේ මාධ්‍යය පිළිබඳ අධ්‍යයනයක් : විකල්ප ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර මාධ්‍ය සහාය පිළිබඳව මෙම මධ්‍යස්ථානය විසින් (2005 අප්‍රේල් මස) පළ කරන ලද වාර්තාවක්.  

 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1