Tamil-Sri LankaEnglish (United Kingdom)

මානව සම්පත්

ශ්‍රී ලං. ගු.ස. පත්කරන ලද මධ්‍යස්ථාන පාලකයකු සහ ඌ.ප.ස. මගින් පත්කළ විධායක අධ්‍යක්ෂවරයෙකු මගින් එක්ව ගුවන්විදුලියේ අධීක්ෂණය සිදු කරයි. යාන්ත්‍රික කටයුතු ශ්‍රි ලං. ගු.ස. යාන්ත්‍රික ශිල්පියා ඉටු කරයි. පිරිමි සහ ගැහැණු සමාන සංඛ්‍යාවකින් යුත් සහ දෙමළ සහ සිංහල කථිකයින් සමාන සංඛ්‍යාවකින් යුත් ඌව පළාතෙන් බඳවාගත් තරුණ වයසේ ගුවන්විදුලි නිෂ්පාදකවරුන් 15 සිට 18 පමන සංඛ්‍යාවකින් යුත් කණ්ඩායමක් මගින් ගුවන්විදුලි වැඩසටහන් සම්පාදනය සිදු කෙරේ. පුහුණු කිරීම සඳහා සහ මධ්‍යස්ථානය පූර්ණ කාලීන ගෙවීම් ලබන සේවක මණ්ඩලය නොමැති විට බලාගැනීම වෙනුවෙන් සුළු දීමනා ලබන ප්‍ර‍ාදේශීය ස්වේච්ඡා ‍සේවකයින් මගින් බොහෝ දුරට බුත්තල ටෙලිමධ්‍යස්ථානය නඩත්තු කෙරේ.


 

 

 

 

 
 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1