Tamil-Sri LankaEnglish (United Kingdom)

ආදායම්

දේශීය ප්‍රජා කණ්ඩායම් වලට සහ පුද්ගලයින්ට මූලික පරිගණක දැනුම සහ අන්තර්ජාල පහසුකම් පිළිබඳ පුහුණුව ලබාදෙමින් ටෙලි මධ්‍යස්ථාන මූලිකව ආදායම් උපයයි. සැලකියයුතු ප්‍රමාණයකින් යුක්තවන පොදු කාර්ය ගාස්තු. විදුලි වියදම් ආදිය ඌව පළාත් සභාව දරන බැවින්, ඉහත සඳහන් අයුරින් ලැබෙන ආදායම, එදිනෙදා මෙහෙයුම් කටයුතු පිළිබඳ වියදම් සහ පුහුණුකරුවන්ගේ දීමනා ආදිය ගෙවීමට පමණක් සෑහේ. මෙම ගුවන්විදුලි මධ්‍යස්ථානය සේවක වැටුප් සහ නඩත්තු වියදම සඳහා වන මුදල් වැඩසටහන් අනුග්‍රහාකභවතුන්ගෙන් හා දැන්වීම් අලෙවිය මගින් උත්පාදනය කෙරෙන අතර එම මුදල් ඌව පළාත් සභාවට ප්‍රේෂණය කෙරේ. ශ්‍රී ලං.ගු.ස. මගින් එක් කළමනාකරුවකු / සංස්කාරකයකු සහ එක් යාන්ත්‍රික ශිල්පියකු සපයයි.

 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1