Tamil-Sri LankaEnglish (United Kingdom)

හවුල්කරුවෝ

  • යුනෙසේකෝ ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව එ.ජා. ස.වැ ප්‍රදේශ මූලික වර්ධනය සහ සමානාත්මතා වැඩසටහන සහ ප්‍රජා මාධ්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් දෙකටම ඉඩ පහසුකම් සලසන ඌව පළාත් සභාවේ හවුල්කාරිත්වය ඇතිව ඌව ප්‍රජා විකාශන බලපත්‍රය දරන අතර මධ්‍යස්ථානයට පාලකයකු (කළමනාකරුවකු) සහ යාන්ත්‍රිකයකු ද ලබාදේ.

  • යුනෙස්කෝව බණ්ඩාරවෙල CWC පහසුකම් ස්ථාපනය කළ අතර  බෙල්ජියමේ ආධාර ඇතිව පුහුණු වීම් සහ අන්තර්ජාල සම්බන්ධතාව සපයනු ලැබීය. ප්‍රධාන උපකරණවලට සම්බන්ධ කෙරෙන අතිරේක තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපකරණ, සංවර්ධන සහයෝගිතාව සඳහා වන ස්විස් නියෝජිත ආයතනයකින් ලබාදුන් අරමුදල් යො‍දාගෙන යුනේස්කෝ ගෝලීය CWC  වැඩසටහන යටතේ සපයනු ලැබීය.

  • ටෙලිමධ්‍යස්ථාන පහසුකම් පවත්වාගෙන යන්නේ තමන්ගේම බැංකුගිණුම්, සාමාජිකයින්. විධායක නිලධාරීන්, ඇත්තා වූ ද ස්වේච්ඡා නිලධාරීන් බඳවාගෙන ඔවුන් පුහුණු කොට සම්බන්ධීකරණ කටයුතු කරන දේශීය ප්‍රජාව පාදක කො‍ට‍ගත් තොරතුරු තාක්ෂණ සමාජ මගින් ය.

  • පළාත් රාජ්‍ය දෙපාර්තමේන්තු විශාල සංඛ්‍යාවක්. රා.නො. ස. සහ ප්‍රජා කණ්ඩායම් CWC සමග සහයෝගීව කටයුතු කරයි.

 

 

 

 

 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1