Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව වෙනත් තොරතුරු ඌව ගුවන්විදුලි

ඌව ගුවන්විදුලිය

හිමිකම ඌව පළාත් සභාව / ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
ආරම්භක දිනය 2003 මාර්තු 02

පහසුකම්

භාවිත කරන මාධ්‍ය

සැකැස්ම

එෆ්.එම්. ගුවන්විදුලිය , පරිගණක, අන්තර්ජාල, ටෙලිමධ්‍යස්ථාන පහසුකම් සඳහා එක්ස්. එෆ්. එම් ගුවන් විදුලි මධ්‍යස්ථානයක් හා ස්ථානගත කර ඇත.

පරිගණක සංඛ්‍යාව බණ්ඩාරවෙල මධ්‍යස්ථානය, මහජන ප්‍රවේශ 8. සර්වර් 1, ගුවන්විදුලි 6, ගුවන්විදුලි සම්ප්‍රේෂණ 2
මෘදුකාංග කාර්යාල ආදේශක, පින්තාරු / චිත්‍ර ඇඳීම, ඊ මෙල්, වැට්, පරිගණක ශබ්ද සංස්කරණය
සම්බන්ධතාව ලීස් ලයින්, kbps 64
ගුවන්විදුලිය

ශබ්දකොශනාගාර 1, නිශ්පාදනාගාර 1, ගෙනයා හැකි ඩිජිටල් තැටිගත කිරීමේ යන්ත්‍ර 12, ‍ජංගම විකාශනගාර ඒකක 2

සම්ප්‍රේෂක යන්ත්‍ර වොට් 2500, පරාසය කි.මී. 200
සංඛ්‍යාත සේවා 98.4 එෆ්.එම්
විකාශය

සඳුදා - සිකුරාදා 5 පැ. 30-11පැ, 15-19 පැ (සිංහල, 19.00පැ (දෙමල)

සෙනසුරාදා 5 පැ. 30.00පැ (දෙමල)

ඉරිදා 5 01.30 - 00පැ (සිංහල)

ගුවන්විදුලි වැඩසටහන් පරීක්ෂාව

18.5 පැය දිනපතා : 40% ප්‍රජා මහජන සම්බන්ධතා. 20% අධ්‍යාපන, 15% පුවත් 20% විනෝදාත්මක, 5% දැන්වීම්

වැඩසටහන්

දිනපතා පුවත් සඟරාව, දේශීය දැනුම සමාජ. යහ පාලනය, සිංහල දෙමළ භාෂා

භාෂා ඉංග්‍රීසි, සිංහල, දෙමළ
 
ඉගෙනගැනීමේ මෙවලම්

අන්තර්ජාල වෙබ්අඩවි ලැයිස්තුව, රජයේ දෙපාර්තමේන්තුවලට සබඳතා ඇතිව මූලික විද්‍යාව පිළිබඳ CD - ROM - PDF , ඌවට විශේෂ වූ කෘෂිකර්මය.

 

 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1