ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තෙළුල්ල ග්‍රාමයේ පිහිටා ඇත.
හම්බන්තොට - වැල්ලවාය මාර්ගයේ 4 වන සැතපුම් කණුව අසළ පිහිටා ඇත.
මෙහි පැරණි චෛත්‍යක අවශේෂද එම ස්ථානයට දකුණු පසින් ගල් කණු සහිත ගොඩැල්ලක අවශේෂද දක්නට ලැබේ. ස්ථානය අවට පැරණි ගඩොල් හා උළු කැබලි බොහොමයක් විසිරී පවතී.






